උසස් පෙළ තොරතුරු තාක්ෂනය (AL ICT)

අලුත් පංති

 A/L ICT (2018-අගෝස්තු)
පුනරීක්‍ෂණ පංතිය (ඉංග්‍රීසි මාධ්‍ය)

අගහරුවාදා (8.30 පෙ.ව - 1.30 ප.ව )
Summerset College
මහරගම.

ආරම්භය : ඔක්තෝබර් 03, 2017
මාධ්‍ය : ඉංග්‍රීසි මාධ්‍ය.
මාසික ගාස්තුව : Rs 2000/=

 A/L ICT (2018-අගෝස්තු)
පුනරීක්‍ෂණ පංතිය (සිංහල මාධ්‍ය)

සිකුරාදා (8.30 පෙ.ව - 1.30 ප.ව )
Summerset College
මහරගම.

ආරම්භය : ඔක්තෝබර් 06, 2017
මාධ්‍ය : සිංහල මාධ්‍ය.
මාසික ගාස්තුව : Rs 2000/=

 A/L ICT (2019-අගෝස්තු)
සිද්ධාන්ත පංතිය (ඉංග්‍රීසි මාධ්‍ය)

සිකුරාදා (3.00 ප.ව - 5.00 ප.ව)
Summerset College
මහරගම .

ආරම්භය : මැයි 05, 2017
මාධ්‍ය : ඉංග්‍රීසි මාධ්‍ය.
මාසික ගාස්තුව : Rs 1500/=

 A/L ICT (2019-අගෝස්තු)
සිද්ධාන්ත පංතිය (සිංහල මාධ්‍ය)

බ්‍රහස්පතින්දා (3.00 ප.ව - 5.00 ප.ව)
Summerset College
මහරගම.

ආරම්භය : මැයි 04, 2017
මාධ්‍ය : සිංහල මාධ්‍ය
මාසික ගාස්තුව : Rs 1500/=

වැඩි විස්තර සදහා අමතන්න 071 984 2030

දේශක

Nalaka Gamage  නාලක ගමගේ

සුදුසුකම්:
MSc (IT) - Keele University, UK
BSc (Eng) - University of Moratuwa
ඉගැන්වීමේ පළපුරුද්ද:
වසර 5 කට වැඩි කාලයක් කොලබ සහ මොරටුව BIT උපාධිය , සහ වෙනත් IT සහ පරිඝනක ක්‍රමලේඛන සහ වෙබ් අඩවි ගොඩනැගීම සම්භන්ධ වුර්තීය පාටමාලා සදහා ඉගැන්වීමේ පළපුරුද්ද
වෘතීය පළපුරුද්ද
ජෝන් කීල්ස් (John Keels), වර්චුසා (Virtusa) සහ IFS පරිඝනක සම්භන්ද ආයතනවල මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ වසර 7 පමණ පළපුරුද්ද.

සමස්තය

 සිසුන්ගෙන් බලාපොරොත්තුවෙන දේ

  • කරන දේ විශිෂ්ට ලෙස කිරීමට කැමති කෙනෙක්
  • පැහැදිලි ඉලක්කයක් (අරමුණක්) තියෙනව
  • අභියෝග වලට මුහුණ දෙන්න කැමතියි
  • හොද විචාර බුද්ධියක් තියෙනව
  • සියල්ල හැන්දෙන් පොවන ළදරු අධ්‍යාපනයට අකමැති අයෙක්
  • අනෙක් අයගේ අයිතියට ගරු කරන කෙනෙක්

  මූලෝපාය (Strategy)

  • අධ්‍යන කටයුතු සැලසුම් කර (Plan), කාලසටහනකට සංවිධානය කර (Organize) සිදු කරයි (Execute).
  • භාෂා මාධ්‍යක් යනු හුදෙක් සන්නිවේදන මෙවලක් පමණයි. අවශ්‍යතාව අනුව ඉංග්‍රීසි මාධ්‍ය යොදා ගනු ලබනවා.
    සිංහල ඔබේ හදවතට සමීප අතර ඉංග්‍රීසි මාධ්‍ය කෙටියෙන් සහ සරලව පැහැදිලි කිරීමටත් නුතන දැනුම සමීප කරගන්නත් ඉතාම වැදගත්.
  • වැඩිපුර තේරුම් ගෙන අඩු ප්‍රමාණයක් මතක තබාගෙන සැහැල්ලුවෙන් සිටින්න.
    යමක් අවභෝධ කරගන්නේ නැතිව හුදෙක් ම මතක තබාගන්න (කටපාඩම් කරන්න) යෑමෙන් අනවශ්‍ය පීඩනයක් එල්ල වෙනවා.
  • වඩා වැදගත් ප්‍රමාණය නොවේ ගුනාත්මයයි
    අත්‍යවශ්‍ය කරුණු මැනවින් තේරුම් ගන්න අතර අනවශ්‍ය කරුණු වලින් මතකය පුරවා ගන්න උත්සහ නොකරයි. නූතන සමාජයේ විභාග සහ වුර්තිය ජීවිතයේදී මැන බලන්නේ අවභෝධය සහ භාවිතයට ඇති පරිකල්පන හැකියාවයි.

 ප්‍රවේශය

  • වායුසමනය කල බහුමාධ්‍ය පහසුකම් සහිත දේශනා ශාලා
  • අධ්‍යනයට (මොලයට) පහසු මුද්‍රිත සටහන්, පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර
    ඔබ පන්තිවලට පැමිණෙන්නේ හුදෙක් සටහන් ලියාගෙන යාමට නොවේ. සංවාදශීලීව කරුණු සහ භාවිතයන් තේරුම් ගැනීමට සහ තේරුම් ගැනීම මැන බැලීමටයි.
  • ගුරුවරයාගෙන් සිසුන්ට එක පැත්තට යොමුවූ දේශනා වෙනුවට අන්‍යෝන්‍ය ක්‍රියාකාරී අධ්‍යන පරිසරයක්
    නිශ්ශබ්ධව අසා සිටිනවා වෙනුවට, පැහැදිලි කරගැනීම කරන ප්‍රශ්න කරන වට පිටවට අපි වඩාත් කැමති අතර එය අධ්‍යාපනයේ වඩාත් සාර්ථක ක්‍රම වේදයයි.
  • වැඩි වශයෙන් mind maps යොදා ගන්නව
    මොලය කරුණු මතක තබා ගන්නේ පින්තූර සහ එව්වයේ සහසම්බන්ධතා ලෙසයි. mind maps භාවිතය තේරුම් ගැනීම සහ මතක තබා ගැනීම පහසු කරයි.
  • ඔබට online e-ඉගෙනුම් පද්ධතිය ට ප්‍රවේශය ලැබෙනවා. Aurora E-learning system

 නිතර කරන විමසීම් (FAQ)

  • Q: උ/පෙ-ICT විෂය හදාරන්න පුළුවන් කාටද ?
    A: ඕනෑම විෂය ක්ෂේත්‍රයකින් උ/පෙ අධ්‍යනය කරන සිසුවෙක්ට
  • Q: ඔබ ICT විෂය හදාරන්න අවශ්‍ය ඇයි ?
    A: එක්කෝ ඔබ IT/Computing ක්ෂේත්‍රයෙන් වුර්තිය කිරීමට බලාපොරොත්තු වෙන අයෙක්, නැත්නම් ඔබ තෝරාගන්න වුර්තියට IT දැනුම බොහොම වැදගත් වෙයි කියල හිතනවා.
  • Q: උ/පෙ-ICT විෂය හදාරන්න ඉතා හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනද?
    A: ICT කියන්නේ අලුත් සහ දැනුම යාවත්කාලීන වෙමින් යන විෂයක් නිසා ඉංග්‍රීසි දැනුම ඉතා ප්‍රයෝජනවත්. ව්‍යාකරණ ගැන ආත්ම විශ්වාශය සහ අත්‍යවශ්‍ය තාක්ෂණික වචන දැන ගැනීම බොහෝ විට ප්‍රමාණවත්. විෂය ඉංග්‍රීසි හෝ මිශ්‍ර මාධයෙන් හදාරනකොට ඒ හුරුව ලැබෙනවා. අවශ්‍ය නම් තමන්ගේ ආත්ම විශ්වාශය අනුව විභාගය ලංවුනාම විභාගයට මුහුණ දෙන මාධ්‍ය තෝරාගන්න පුළුවන්. වැඩි සිසුන් පිරිසක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගය ලියන්න තෝරාගන්නවා.

දැනුවත් බව

 ඔබ ICT විෂය තොර ගත යුත්තේ ඇයි?

  • අප ජීවත් වෙන්නේ තොරතුරු යුගයේ යි.
  • තොරතුරු තාක්ෂනය සම්භන්ද වුර්තිකයන්ට ඔවුන්ගේ කාර්යයේ ස්වභාව හේතුවෙන් සාපේක්ෂව වැඩි බුද්ධිමය ධාරිතාවයක් (IQ Level)හිමි වෙයි.
  • විවිද වර්ගයේ නව රැකියා අවස්ථා රාශියක් ඇතිවෙමින් පවතිනවා.
  • ලෝකයේ පොහොසත්ම මිනිසුන් 14 දෙනාගෙන් 7 දෙනෙක් ම තොරතුරු තාක්ෂණ සම්භන්ධ වව්‍යාපාරිකයනුයි.
  • එය බොහෝ අභියෝග සහ තෘප්තිය ලබාදෙන විශය ක්ෂේත්‍රයක්
Copyright © 2017 Aurora Computer Studies