අධ්‍යන ආකෘතිය

 මූලෝපාය

  • වැඩිපුර තේරුම් ගැනීමෙන් අඩුවෙන් මතකයේ තබා ගන්න
  • ගුණාත්මක ව ලබා දෙන අවමය තුල වැඩි වටිනාකමක් ඇත
  • විශිෂ්ටත්වය පුරුද්දක් විය යුතුයි
  • අධ්‍යනය සහ සතුටු වීම එකට ලැබිය හැකියි

 ක්‍රමය

  • දැනුම සරලව, පැහැදිලිව සහ කෙටියෙන් ලබා දීම
  • ප්‍රමාණය වෙනුවට ගුනාත්මක බවට අවධානය
  • දැනුම අවශ්‍ය අයට ලබාගැනීමට අවස්ථා පුළුල් කිරීම
  • ප්‍රයෝගික සහ අන්තර් ක්‍රියාකාරි අධ්‍යන වටපිටාවක්

 ප්‍රතිඵලය

  • උගත්, බුධිමත්, නායකත්වයක් සහිත වෘත්තිකයෙක්
  • දැනුම ඇති, හැකියාව ඇති සහ නිවැරදි ආකල්ප ඇති පුද්ගලයෙක්
  • විචාරශීලි සහ විශ්ලේෂණාත්මක බුද්ධියක්
  • වගකීම, වගවීම, අවංකකම සහ අනෙකාගේ අයිතියට ගරු කිරීම

Study Areas

තොරතුරු තාක්ෂනය

 Explore 

ව්‍යාපාර අධ්‍යනය

 Explore 

සන්නිවේදනය

 Explore 

විචාර බුද්ධිය

 Explore 

ගණිතය

 Explore 

දර්ශනය

 Explore 

පංති කාල සටහන

Copyright © 2017 Aurora Computer Studies